ආයුබෝවන් යාළුවනේ.අදත් මම ඔයාලට ගෙනාවා. බොහොමත් වැදගත් ලිපියක්, අද මම ඔයාලට කියල දෙන්න යන්නේ ලෝකයේ හොදම PTC SITE වන Neobux පිළිබඳවයි.මේ SITE එක 100%ක් විශ්වාසවන්ත සහ අවුරුදු 6ක්ම සාමාජිකයන්ගේ විශ්වාසය රැකගෙන තියනවා.PTC sites වලට අලුත් ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම එකතු වෙන්නේ Neobux SITE1ට.ලෝකයේම තියෙන number 1 Paid to click සයිට් එක මේක තමයි.මන් බොරු නම් Alexa (ලෝකයේ තියෙන වෙබ් සයිට්ස් වල ට්‍රැෆික් එක පෙන්නන සයිට් එක වේ.) රෑන්ක් එකට ගිහින් බලන්න.මන් බොරු කියනවනම් මන් අදම අන්තර්ජාලය හරහා ඉපයන එක නවත්තනවා.ඔන්න පල්ලෙහා තියෙන Alexa වෙබ් සයිට් එකට ගිහින් බලන්න.
http://www.alexa.com/siteinfo/neobux.com ඔන්න මන් ස්කිරීන් ෂොට් එකකුත් දැම්ම.
මේ SITE එක පටන්ගෙන තියෙන්නේ 2008 දීය.2014 වන මේ දක්වාම හොදින් මුදල් ගෙවීම සිදු වෙනවා. මේ site1න් උපයන්න හරිම ලේසියි. Neobux එකේ සල්ලි එකේ $2ක් උනහම අපිට(Cash Out) ගන්න පුළුවන් Payza,PayPal,Neteller අන්තර්ජාල බැංකු ගිණුමකට ගන්න පුළුවන්,මෙන්න බලන්න 2014/02/26 දින Neobux එකේ $40ක් සල්ලි paypal එකට ගත්ත payment proof එකක්...
හරි දැන් බලමු එකේ ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා. ආ...... මට අමතක උනා...මුලින්මNeobux එකේන් අපි හොයන සල්ලි ලංකාවට ගෙන්න ගැනීමට ඔබට Payza අන්තර්ජාල බැංකුගිණුමක් නැතිනම් මෙතනින් හාදාගන්න.
හරි දැන් බලමු Neobux ගිණුමක් හරියට හදාගන්නේ කොහොමද, කියලා
මුලින්ම පහත රූපය ක්ලික් කරන්න.
Register click කරන්න.
දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.
දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.ඒක පහත ආකාරයට පුරවන්න.
Username : ඔබගේ නම හෝ බාවිතා කරන නම ( උදා :- ckuser12 )
Username : ඔබගේ නම හෝ බාවිතා කරන නම ( උදා :- ckuser12 )
Password : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. ( උදා :- ckuser12 )
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයෙත් දෙන්න.( උදා :- ckuser12 )
Email : ඔබගේ Email එක දෙන්න. ( උදා :- ckuser12@gmal.com )
Referer : kavindya12
Birth year : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි. ( උදා :- 1997 )
Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
හරි දැන් continue එක ක්ලික් කරන්න.
වැඩේ ගොඩ.ඔයාගේ Email address 1ට Email 1ක් එයි code 1ක් එක්ක එයි.එය එක ක්ලික් කරන්න. ඔයා register වෙන්න දුන්න Email එකයි paypal /payza Email එකයි වෙනස් නම් ඒ එමිල් address වලට Email 1 ගානේ එවල ඇති. මම register වුනේ Email address එකකින් නිසා මට Email එකයි තියෙන්න.
දැන් ඒ code එක copy paste කරන්න.Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.දැන් finish Registration ක්ලික් කරන්න.
01.ඔයාගේ username 1
02.ඔයාගේ password 1
03.ඔයාගේ දෙවෙනි password එක. ඔයා තම දෙවැනි password එකක් දාල නැතිනිසා මෙතන හිස් තියන්න.ඒක පස්සේ ඔයාට දාන්න පුළුවන් ඔයා කැමතිනම්....
view advertisments click කරන්න.
ne(o) bux එකේ O අකුර තැබිලි පාටින් ලෝඩ් වෙනකන් සිටින්න.
දැන් තැබිලි පාටින් තියෙන Close Click කරන්න.
හැමදාම ad click කරන්න අමතක කරන්න එපා.!!!.දවසකට ad 10-20ක් අතර ඔයාට ලැබෙයි. ඒ කියන්නේ $0.001*20 = $0.02. රු. 2.7ක් විතර, මාසෙට රු.2.7*30 = රු.81ක් වගේ. මේක මාසෙට රු. 8000ට වඩා වැඩි කරගන්න හැටි මම කියන්නම් වෙන ලිපියකින්. අවශ්‍ය වෙන්නේ ඉවසීම විතරයි.








No comments:
Post a Comment